Thursday, December 5, 2013

ubuntu for everyone

දැන් ලෝකයේ ගොඩදෙනෙක් UBUNTU use කරනවා.මෙක OPEN SOURCE වුනත් WINDOWS වලට වඩා සාර්ථක OS එකක් WINDOWS වල වැඩ කරන PROGRAM ME මෙකෙත් RUN කරන්න පුලුවන් එකට ඔන වෙන්නෙ WINE කියන SOFTWARE එක WINDOWS වලදි වගෙ DRIVERS  හොය හොයා කරදර වෙන්න ඕන නෑAUTO INSTALL වෙනවා.ඒ වගේම ඉහළ ගුනත්වයක් දෙනවා සියලූම DRIVERS වලට. WIN7 INSTALL වෙන SOUND CARD DRIVERS වලට වඩා අති ඉහළින් පැහැදිළි SOUND දෙනවා VGA එකත් එහෙමයි.පැහැදිළි රෑප ලබා දෙනවා.GAMES PLAY කරන්නත් පුලුවන් WINDOWS වලට එන එකට PLAY ON LINUX බා ගත්තනමි ගොඩ.WINDOWS වලට වෛරස් කරදර මෙකෙ නෑ........ඕන දෙයක් කරදරයක් නැතිව ගහන්න පුලූවන්.....DRIVERS ඕන කියලා අඩන්නෙ නෑ.ඕනම COMPUTER එකකට දාගන්න පුලුවන් WINDOWS වලට බාධාවක් නැතුව.PEN එකෙන් උනත්. ඒ එක්කම වටින SOFTWARE ගොඩක් FREE දෙනවා.සල්ලි දිලා ගන්න SOFTWARE  වලට සමාන SOFTWARE FREE දෙනවා
MS OFFICE=LIBRA office
PHOTO SHOP=GIMP

ubuntu history
ඔන්න LINK ඔක්කමත් තියනවා

No comments:

Post a Comment